ලාෆ් ගැස් වෙළෙඳපොළට මුදාහැරීමට අවසර..

By Sewvandhi Dec 23, 2021 10:15 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ප්‍රමිතිය තහවුරු වීම නිසා, හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබූ ලාෆ්ස් ගෑස් නෞකාවට, එම ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට අවසර හිමි වී තිබෙනවා.  

තාක්ෂණ කමිටුවේ ලේකම්වරයා පරීක්ෂාවෙන් අනතුරුව මෙම අවසරය ලබාදී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now