ගෑස් මිළ පහළ බසියි..
By Sithumi
කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර තිබෙනවා.
නව මිල රුපියල් 5,300 කි.
5kg ලාෆ් ගෑස් සිලින්ඩරය රුපියල් 200කින් අඩු කර නව මිල රුපියල් 2,120 ක්.