ලැප්ටොප් පරිගණකයක් පිපිරී දරුවන් දෙදෙනෙක් මියයයි. - තවත් 9ක් රෝහලේ. - (VIDEO)

Pakistan Accident
By Wayomi Jun 20, 2024 12:09 PM GMT
Wayomi

Wayomi

Report

නිවසක් තුළ ලැප්ටොප් පරිගණකයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් දරුවන් දෙදෙනෙකු මියයෑමේ පුවතක් පාකිස්තානයෙන් වාර්තා වී තිබෙනවා.

එමඟින් කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 03ත් 09ත් අතර ළමුන් 05 දෙනෙකු ඇතුළු තුවාල ලැබූ පුද්ගලයින් 09 දෙනෙකු රෝහලගත කර ඇත.

භූකම්පනයෙන් පසු මුලතිව් අහස දෙවනත් කළ අමුතු වස්තු. - දින 5කට කලින් ඇවිත් සුනාමියෙන් පසු අතුරුදන්වෙලා.? - (VIDEO)

භූකම්පනයෙන් පසු මුලතිව් අහස දෙවනත් කළ අමුතු වස්තු. - දින 5කට කලින් ඇවිත් සුනාමියෙන් පසු අතුරුදන්වෙලා.? - (VIDEO)


එම අනතුරින් 06 හැවිරිදි ගැහැණු දරුවෙකු සහ 09 හැවිරිදි පිරිමි ළමයෙකු මිය ගිය බව රෝහල තහවුරු කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ලැප්ටොප් සහ ජංගම දුරකථනවල ඇති දෝෂ සහිත බැටරි අධික ලෙස රත්වී ගිනි ගැනීමකට ලක්විය හැකි අතර ඇතැම් අවස්ථාවලදී ඒ්වා පුපුරවා යාහැකි බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තවත් සුබ ආරංචියක්. - සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම ගැන කැබිනට්ටුව ගත් තීරණය මෙන්න.

තවත් සුබ ආරංචියක්. - සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය ලබාදීම ගැන කැබිනට්ටුව ගත් තීරණය මෙන්න.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%