ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය..!
Sri Lanka
Ceylon Electricity Board
Kanchana Wijesekera
By Sewvandhi
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව දැනුම්දෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් එමගින් සඳහන් කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව පත්කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශ සඳහා මෙලෙස අනුමැතිය හිමිවූ බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |