"ආරුගම්බේ වැඩේට හමුවූ කොළඹ මෑන් කවුද?" හැමෝම කතා වුණු ආරුගම්බේ ප්‍රහාරය මොකක්ද.. සුලමුල මෙන්න.. (VIDEO)
මේ වන විට හැමෝගෙම අවධෙනයට ලක්වුණු කාරණයල් ලෙස ආරුගම්බේ වෙත එල්ලවීමට නියමිත ප්‍රහාරයක් පිළිබදව අමෙරිකානු තානපති කාර්‍යාලයේ අනතුරු ඇගවීම පිළිබදව හැමෝගෙම අවධානය යොමු වෙලා තිබෙනවා.
එවැනි පසුනබිමක ආරුගම්බේ වැඩේට හමුවූ කොළඹ මෑන් කවුද?". ආරුගම්බේ ප්‍රහාරය පිළිබදව කව්රුත් නොදන්න තොරතුරු රැසක් හෙළිවෙයි..
ඒ පිළිබද තොරතුරු පහතින්