දෙයියනේ දෙයියනේ මෙහෙම වෙයි කියලා හිතුවද? - කොටස් වෙළඳපොළේ දෛනික පිරවැටුම බිලියන 7 ටත් වැඩියි.

By Wayomi Oct 31, 2024 04:19 AM GMT
Report

කොළඹ කොටස් වෙළදපොළේ දෛනික පිරිවැටුම ඊයේ (30) රුපියල් බිලියන 7 ඉක්මවා ගොස් තිබෙනවා.

එය මේ වසරේ වාර්තා වූ දෙවන ඉහළම පිරිවැටුමයි. දිනය අවසානයේදී සියලු‍ කොටස් මිල දර්ශක ඒකක 241.98කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 12,770.58ක් ලෙසයි.

එස්.ඇන්ඩ්.පී ශ්‍රී ලංකා ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 8.59කින් ඉහළ ගොස් ඒකක 3864.32ක් ලෙස දැක්වුණා.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

Suzuki ඇතුළු AMW වෙතින් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්. - අපේක්ෂිත ඇස්තමේන්තු කළ මිල ගණන් මෙන්න.

ජනපතිගෙන් එක්වරම අනතුරු ඇඟවීමක්.

ජනපතිගෙන් එක්වරම අනතුරු ඇඟවීමක්.

රාජ්‍ය සේවය තුළ අලුත් වෙනසකට කැබිනට් අනුමැතිය. - චක්‍රලේඛයකුත් නිකුත් කෙරේ.

රාජ්‍ය සේවය තුළ අලුත් වෙනසකට කැබිනට් අනුමැතිය. - චක්‍රලේඛයකුත් නිකුත් කෙරේ.