මම ඇත්තටම ජනපතිට බයයි..හැමෝම පුදුම කරමින් මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයා කියයි..(VIDEO)
By Sewvandhi
අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ,ජනාධිපතිවරයා සහ සහල් මෝල් හිමියන්න් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ සඳහා සහභාගී වී සිටි ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමිකරුවකුවන ඩඩ්ලි සිරිසේන පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.
තමා මුල සිටම සිටියේ ජනාධිපතිවරයාගේ මතයේම බවයි, ඔහු එහිදී ප්‍රකාශ කළේ.

මෙන්න ඔබටත් සුපිරිම අවස්ථාවක්.. රජයෙන් ජංගම පොල් අලෙවි සැලක්..ලබාගත හැකි ප්‍රදේශ සහ මිල ගනන් ගණන් මෙන්න..
රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරකයින් කිහිපදෙනෙක් වෙලඳපොළට සහල් නිකුත් කිරීම නතර කිරීම හේතුවෙන් රටතුළ සහල් හිඟයක් නිර්මාණය වී ඇති බවද ඔහු සඳහන් කළා.
මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඩඩ්ලි සිරිසේන සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායකට තමන් ඇත්තටම බියක් දක්වන බවයි.