අවධානයෙන් සිටින්න..! කිසිදු ඖෂධයක් නැති,තවත් භයානක වෛරසයක් යලිත් පැතිරේ..! රෝග ලක්ෂණ මෙන්න

World Health Organization China Virus
By Sewvandhi Aug 10, 2022 09:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙතෙක් කිසිදු ඖෂධයක් හෝ එන්නතක් නිපදවන්නේ ‘ලංග්යා’ නම් වෛරසය චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය රැසක්ම සඳහන් කරයි.

අද වන විට එම වෛරස ආසාදිතයන් 53 දෙනෙකු එරටින් හමු වී ඇති අතර එම වෛරසය මිනිසුන් මෙන්ම සතුන්ට ද හානි කරයි.

අක්මාව සහ වකුගඩු අඩපන කිරීමට මෙම වෛරසය සමත් වන අතර තද උණ, මහන්සිය, කැස්ස, කැරකිල්ල, වමනය, මස්පිඩු වේදනා, තද හිසරදය, ආහාර අප්‍රිය වීම මෙම වෛරස ආසාදන රෝග ලක්ෂණ වෙයි. රුධිර පට්ටිකා අඩුවීමක් ද මෙහි රෝග ලක්ෂණයකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha