දිස්ත්‍රික්ක තුනක් සදහා නායයෑමේ අනතුරු ඇඟවීම්. (PHOTOS)
Sri Lanka
Landslide In Sri Lanka
By krishani
දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.
ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ය.
ඒ අනුව කෑගල්ල, බදුල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත්තේ.
එම නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |


