දිස්ත්‍රික්ක තුනක් අවදානමේ.. හදිසියේම නිකුත් කළ අනතුරු ඇගවීම..

Badulla Galle Kalutara Landslide In Sri Lanka Weather
By Sithumi Jun 04, 2023 02:24 PM GMT
Sithumi

Sithumi

Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයාම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලටයි මෙලෙස නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ.

. ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය සහ නෙළුව ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, අගලවත්ත සහ බුලත්සිංහල සහ පාලින්දනුවර ප්‍රදේශවලටත් බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයටත් මෙලෙස නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.