නායයෑම් අනතුරු තවදුරටත් දීර්ඝ කරේ.

Badulla Colombo Sri Lanka Landslide In Sri Lanka Weather
By Hashini Nov 02, 2023 05:20 AM GMT
Hashini

Hashini

Report

දිස්ත්‍රික්ක 11ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල ,කොළඹ ,හම්බන්තොට ,මහනුවර ,කුරුණෑගල ,මාතලේ ,මාතර ,කළුතර ,ගාල්ල ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇති බවයි සඳහන්.

මෙම අනතුරු ඇඟවීම අද (02) සවස 3 දක්වා බලපැවැත්වෙන ඇති. 


GalleryGalleryGallery
ReeCha