ලේසි නෑ.. මොකක්ද මේ කියන්නේ?. දිස්ත්‍රික්ක රැසක ජනතාවට.. හදිසියේම විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක රැසකට පළවන මට්ටමේ සහ දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා.

සිසුවියන් දෙදෙනෙක්ට දිවි අහිමි කළ, බදුලු අනතුරට හේතුව කාර්මික දෝෂයක් ද?. නැත්නම්?.

සිසුවියන් දෙදෙනෙක්ට දිවි අහිමි කළ, බදුලු අනතුරට හේතුව කාර්මික දෝෂයක් ද?. නැත්නම්?.


ඒ අනුව 2වන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කර ඇත්තේ කළුතර, මහනුවර, කෑගල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට වේ.

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හිටිය.. ලොහාන් රත්වත්තේ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ හිටිය.. ලොහාන් රත්වත්තේ ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


මේ අතර, බදුල්ල, ගාල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල 1වන මට්ටමේ අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා.