හදිසියේ පස් කන්දක් කඩා වැටෙයි - කිසිම වාහනයකට යන්න බෑ.. ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇනහිටියි

Report

හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයෙන් මාර්ගයට පස් කන්දක් කඩා වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ හේතුවෙන් හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පුර්ණයෙන්ම ඇනහිට ඇති බව සඳහන්.

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්