රටම බලා සිටි සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය අවසන් - තීරණය කථානායකට සහ ජනපතිට

Report

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් පැවති පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබේ.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිවේදනය කළේය.

මෝටර් රථ ප්‍රවාහන සේවාවන් රැසක් පුළුල් වෙයි - මේ දේවල් කර ගන්න වේලාවක් වෙන්කරගන්නා ක්‍රමය මෙන්න

මෝටර් රථ ප්‍රවාහන සේවාවන් රැසක් පුළුල් වෙයි - මේ දේවල් කර ගන්න වේලාවක් වෙන්කරගන්නා ක්‍රමය මෙන්න

හැටන් යටවෙයි - හැටන් බස් නැවතුම්පොළ විනාසයි - මෙන්න විස්තරේ

හැටන් යටවෙයි - හැටන් බස් නැවතුම්පොළ විනාසයි - මෙන්න විස්තරේ