දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු

Report

දිස්ත්‍රික්ක 8කට අදාළව පනවා තිබූ නායයෑම් අවදානම ඉදිරි පැය 24ට අදාළවද දීර්ඝ කර ඇත.

ඒ බදුල්ල, ගම්පහ, මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් මෙම නායයෑම් අවදානම් නිවේදනය නිකුත් කර තිබේ.

ගුවන් යානයක් කාර් රථයක් මත කඩන් වැටිලා

ගුවන් යානයක් කාර් රථයක් මත කඩන් වැටිලා

භයානක ලෙඩක් පැතිරෙයි - ආපදා කදවුරු වල ජනතාව ප්‍රවේශමෙන්

භයානක ලෙඩක් පැතිරෙයි - ආපදා කදවුරු වල ජනතාව ප්‍රවේශමෙන්