දෙවනගල පස් කන්දට යටවී අතුරුදන්ව සිටි මවගේ සිරුරත් හමුවෙයි
mavanalla
devanagala
land side
By Sewvandhi
මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ කඩා වැටුණු පස් කන්දට යටවී අතුරුදන්ව සිටි මවගේ සිරුරද සොයාගෙන ඇති බව වාර්තා වනවා.
අනතුරින් අතුරුදන්ව සිටි සිටි දියණියගේ හා පියාගේ සිරුරු මීට පෙර සොයා ගැනුණා.
පුත්‍රයාගේ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |