ප්‍රදේශ රැසකට නාය යෑම් අනතුරු ඇගවීම්..

By Sithumi Nov 01, 2022 11:21 AM GMT
Sithumi

Sithumi

Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට 03 වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 08ක හඳුනාගත් ප්‍රදේශ සඳහා ද අදියර 1 සහ 2 මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවය.

ඒ මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල, නුවරඑළිය සහ රන්නපුර යන දිස්ත්‍රික්කවලට අයත් අවදානම් ප්‍රදේශ සඳහාය

Gallery