හිටපු ජනපතිවරු දෙදෙනෙකුට සහ සජිත්ගෙ අම්මට මාලිමාව ආවොත් කරන දේ කියයි..
දැනට රජයේ පවරාගෙන සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මිය තම රජයක් යටතේ නිදහස් කර පෞද්ගලීකරණය කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරනවා.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද දැනට රජය පවරාගෙන ඇතත් තම රජයක් යටතේ ඇයද පුද්ගලීකරණය කරන බවත් ඔහු කියා සිටියේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද රජය විසින් නඩත්තු කිරීම අතහැර පුද්ගලික අංශයට භාරදෙන බවද ඔහු කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් මහනුවරදී පවත්වන ලද ජන රැළියක් අමතමිනි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |