ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය හදිසි අනතුරකට ලක්වෙයි.(PHOTOS)

Cricket Sri Lanka Cricket Accident
By Aruna Mar 14, 2024 04:05 AM GMT
Aruna

Aruna

Report

අනුරාධපුර - තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදී, මෝටර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය ලොරි රථයක ගැටී මෙන් බවයි පොලීසිය පවසන්නේ.

ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය හදිසි අනතුරකට ලක්වෙයි.(PHOTOS) | Lahiru Thirimanna Accident

අනතුරින් තුවාල ලැබූ ලහිරු තිරිමාන්න රෝහල් ගත කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

GalleryGalleryGalleryGalleryGallery
ReeCha