කුරුනෑගල නගරාධිපතිගේ නිවසත් ගිනිතබයි..

By Sithumi May 09, 2022 12:26 PM GMT
Sithumi

Sithumi

Report

කුරුණෑගල නගරාධිපති වරයාගේ නිවස මේ වන විට පිරිසක් විසින් ගිනි තබමින් සිටිනබව වාර්ථා වි තිබේ.

එමෙන්ම මීට පෙර මොරටුව නගරාධිපතිවරයාගේ නිවසද ගිනි තබා තිබේ..