මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන එකවරම වැඩිවේ 83000 ඉක්මවයි
Covid-19
By Thaya
අද (28) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 204ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 83,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 83,094 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 78,947කි.