රියදුරු පුහුණු කරුවන්ටත් Driving වරදී..සිදු වූ රිය අනතුර(VIDEO)
By Sithumi
වාහනයක් පසුකර යෑමට උත්සාහ කළ මෝටර් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී දිඹුල පතන කොටගල ප්‍රදේශයේ දී අනතුරක් සිදුවී තිබුණි.
අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
රියදුරු පාසලක පුහුණු කටයුතු නිමකර යළි පැමිණෙමින් සිටි උපදේශකවරුන් දෙදෙනෙකු මෙලෙස අනතුරින් තුවාල ලබා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |