පොලීසිය සෙවූ 24 හැවිරිදි කත අත්අඩංගුවට..!

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Dec 14, 2022 01:59 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොල්ලුපිටියේදී ත්‍රිරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්වූ රිය අනතුරට අදාළ මෝටර් රථයේ ගමන්කළ කාන්තාවට පහරදුන් කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පානදුර ප්‍රදේශයේදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha