කින්නියා පාරු අනතුරෙන් අවාසනාවන්ත ලෙස තවත් දරුවෙකු මියයයි.. (VIDEO)

Kinniya accsident child deatg
By Sithumi Nov 28, 2021 04:02 AM GMT
Sithumi

Sithumi

Report

කින්නියා පාරුව පෙරලීමේ ඛේදවාචකයෙන් 6 හැවිරිදි දරුවෙකු ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. 

මීට පෙර එම අනතුරෙන් 6 දෙනෙකු  මිය ගියා. ඒ අනුව සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබේ

පසුගියදා සිදූ වූ එම දරුණු අනතුර අවස්ථාවේදි සිදූ වූ සිදුවීම පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now