වසර 68කට පස්සේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ඓතිහාසික ජයක්

Report

මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති 119 වන "කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය" (Battle of the Maroons) වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ධර්මරාජ විද්‍යාලය ලකුණු 148කින් පරාජය කරමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත්ව තිබෙනවා.

ඒ අනුව කිංග්ස්වුඩ් විද්‍යාලය මෙම තරග ජයග්‍රහණයක් වාර්තා කළේ වසර 68ක් වැනි දීර්ඝ කාලයකට පසුව වීම විශේෂත්වයක් විය.

ශානක PSL එකෙන් ඉවත් වෙයි - IPL වෙත හදිසි මාරුවක්?

ශානක PSL එකෙන් ඉවත් වෙයි - IPL වෙත හදිසි මාරුවක්?

මීට පස්සේ මේවා අනිවාර්යයි - කාන්තා පාපන්දු පුහුණුවට අලුත් නීතියක්

මීට පස්සේ මේවා අනිවාර්යයි - කාන්තා පාපන්දු පුහුණුවට අලුත් නීතියක්