තම මිය ගිය නංගි වෙනුවෙන් හිසකෙස් වවා පරිත්‍යාග කල කින්ස්ලි පීරිස්ගේ පුත් කවිදු (PHOTOS)
කිංස්ලි පීරිස් කිව්වම කවුද නොදන්නේ ඒ කාලේ ඉදන්ම ඉහල ජනප්‍රියත්වයකට හිමිකම් කියන ඔහු විශිෂ්ට ගායන ශිල්පියෙක් ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම් නිත්‍ය නියාමන ගායන ශිල්පියෙන් වන ඔහු නිහතමානීම කලා කරුවෙක් ඔහු ගායනා කල ගීත අතුරින් “දෙහි මලක් වගේ , ගාලු කොයුවේ , මල් වඩමට , අප්පච්චී මට තැ’ලුවට , දෙලුම් මලක් , ලස්සන ඇස් දෙක ලග , බෙල්ලන් විල වෙහෙරට , දෝතින් අරන් , ඩේලියා මලෙන් සුවද ගන්න , රෝස පදුර ” වැනී ගීත ගොඩාක්ම ජනප්‍රිය විය මීට අමතරව තව ගීත ඇල්බම් ගනනාවකටම ඔහු හිමිකම් කියන්වා.
ඒවාද ගොඩක් ජනප්‍රිය ප්‍රේක්ශකයන් තදින්ම හිතට බැදගත් ගීත වේ .
ඉතින් මෙහුගේ පවුලේ විස්තර නම් බිරිද හා මොහුගේ පුතා හා මොහුය සිටින්නේ. පුතාගේ නම කවිදු පීරිස්, නමුත් මීට වසර පහකට පමණ පෙර මොහුට තව-ත් දරු-වෙක් හි-ටියා ඒ දියණියක් නමුත් ඇය අවා-සනා-වන්ත- ලෙස මි-ය පර-ලොව යන්නේ කින්ස්ලි පීරිස් ට ආදරය කරන ප්‍රේක්ශකයන්ගේ සිත් ද තැවුලට පත් කරමින් ඇය මි-ය යන විට පාසලේ 8 වන ශ්රේනීයේ සිටි අතර දරුණු රෝ-ගී තත්වයකට මුහුණ දෙමින් ඇය මෙලොවින් සදහටම සමුග-න්නවා.
ඇය කින්ස්ලි පීරිස්ගේ දෙන්වන දරුවා වන අතර ඔහුගේ වැඩිමහල් දරුවා වන්නේ ඔහුගේ පුතනුවන්ය. ඇත්තටම කින්ස්ලි හා ඔහුගේ බිරිද මෙන්ම ඔහුගේ පුතාද තම නංගිට බෙහෙවින් ආදරය කල කෙනෙක් ඇයගේ මිය යාමත් සමග ඔහු බෙහෙවින් කම්පාවල ලක් වූ අතර ඔහු තම නැගනියගේ රුවද තම අතෙහි ටැ-ටූ එකක් ලෙස සටහන් කරගෙනමිනුයි සිටින්නේ.
ඒ විතරයි නෙවෙයි ඔහු තම නැගනිය වෙනුවෙන් තම හිස-කෙස් වවා එය කපා පි-ලි-කා රෝ-හල-ටද පරි-ත්‍යාග කරනු ලැබුවා එය ඔහු දෙවතාවක්ම කල අතර ඔහු පසු ගිය දිනක තමයි දෙවනි වතාවට එම ක්‍රියාව කලේ ඉතින් ඒ ගැන හා කවිදු තම නංගිට වෙනුවෙන් කල දේවල් ගැන ඔහුගේ හිතවෙතෙකු තම ෆේස්බුක් ගිණුමෙහි ඒ ගැන සටහනක් තබා තිබුනා
“නංගියන්නම ය-න්න ගි-ය දා අම්මා, තාත්තාට පේන්න ඔයා එක කඳුළක් වැට්ටුවෙ නැහැ. පැය ගානක්කාමරේට වෙලා හිටපුඔයා එළියට එන්නේ රතු කරගත්ත ඇස්වලින්..ඒ ඇස් අපෙනුත් හංගග’න්නයි ඔයා උත්සාහ කලේ..කටින් නොකීවත් ඔයාගේ දු-ක, ආදරේ ඔයා පෙන්නුවේ නංගිව ඔයාගේ අතේ පච්ච’යක් කරගෙන. පිළිකා ලෙඩ්ඩු’වෙනු’වෙන් ඔයා කොණ්ඩෙ දන් දුන්න දෙවෙනිවතාව මේ..ඔයා වගේ අයියෙක් ලබන්න නංගි පිං කරලා තියෙනවා.
අද සමාජේ හැටියට ඔයා හරිම විරළ දරුවෙක්.. අපිඔයාට ආදරෙත් ඒකමයි…”
ඉතින් සහෝදර ප්‍රේමය කියන්නේ කෙතරම් බලගතු දෙයක් දැයි ඔබට මෙය කියවා අ’වසන් ඌ සැනින් තේරෙන්නට ඇති. කින්ස්ලි පීරිස්ගේ දියනියටද නිර්වා’ණ සුවය ප්‍රාර්ථනා කරන අතරම ඔහුගේ පුතුගේද අනාගත දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරන්නෙමු



