කළු වෑනයෙන්, දවුලගල දී පාසල් දැරිය පැහැරගත් ප්‍රධාන සැකකරුට අද දුන්න නියෝගය මෙන්න..

Report

ගම්පොළ - දවුලගල ප්‍රදේශයේ දී වෑන් රථයකින් පැමිණ පාසල් සිසුවියක් පැහැර ගැනීමට සම්බන්ධ පුවතක් පසුගියදා වාර්තා වුණා.

එම සිදුවීමේ ප්‍රධාන සැකකරු හා එයට අනුබල දුන් තවත් සැකකරුවෙකු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

රජය, ගෙන්වන වාහන වලට බදු ගහනකොට රට තුළ තියෙන වාහනවල මිලට මොකද වෙන්නෙ?. වෙන දෙය මෙන්න..(VIDEO)

රජය, ගෙන්වන වාහන වලට බදු ගහනකොට රට තුළ තියෙන වාහනවල මිලට මොකද වෙන්නෙ?. වෙන දෙය මෙන්න..(VIDEO)

ඇඬෙන්නම.. ජංගම දුරකථන පැකේජවල මිල ගණන් ඉහළ දාලා?. වහා, ජනතාවට කීව දෙය මෙන්න..

ඇඬෙන්නම.. ජංගම දුරකථන පැකේජවල මිල ගණන් ඉහළ දාලා?. වහා, ජනතාවට කීව දෙය මෙන්න..

ඒ අද (15) දින එම සැකකරුවන් ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 11 වනදා මෙම පැහැර ගැනීම සිදුවුණ අතර 13 වනදා අම්පාර නගරයේ දී මෙයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගැණින. 

වැඩි විස්තර පහතින්,

කළු වෑනයකින් පාසල් දැරියක් පැහැරගත් තරුණයින්ට සිදු වුණ දෙය.. අවසානයේ දැරිය පියාට භාර දෙයි..

කළු වෑනයකින් පාසල් දැරියක් පැහැරගත් තරුණයින්ට සිදු වුණ දෙය.. අවසානයේ දැරිය පියාට භාර දෙයි..

You May Like This Video👇