කැලණිතිස්සත් එකවරම වැසෙයි - සති 06ක කාලයක කුමක් වෙයි ද?. ඒ ගැන දැනුම්දීමක්.

Sri Lanka
By krishani Nov 17, 2023 05:13 PM GMT
krishani

krishani

Report

අද (17) දින සිට කැලණිතිස්ස බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනය නඩත්තු කටයුතු සඳහා සති 06ක කාල සීමාවක් දක්වා වසා දමා තිබෙනවා.

කැලණිතිස්ස බලාගාරය මෙගාවොට් 165ක ධාරිතාවකින් සහ නැප්තා ඉන්ධනවලින් ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත්, කැළණිතිස්ස සංයුක්ත විදුලි බලාගාරය මෙරට විදුලි පද්ධතියට එක් වූයේ 2002 වසරේ සිටයි.

ReeCha