රටක් අදුනන ටික් ටොක් ලෝචි උතුම් මව් පදවියට? - බුකිය කළඹමින් සොයුරියගෙන් හද පිරි සුබ පැතුම්
By Mithu
බෝහෝ දෙනෙක් ආදරය කරන ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වුණු ලෝචී ගැන මේ දිනවල විශේෂයෙන්ම කතා කරන්න පටන් අරන්.ඒකට හේතුව වන්නේ ඇය උතුම් පව් පදවිය ලැබු ජායාරූපයක් සමාජ මාධ්‍යට එකතු කිරීම හා ඒ වෙනුවෙන් ඇගේ නැගණිය සුබ පැතුම් එකතු කිරීමත් නිසයි.
රාජ්‍ය සේවයට එක්වීමට බලා සිටි ඔබට සුබ ආරංචියක් - අධිකරණ ලිපිකරු III ශ්‍රේණියේ විභාගයේ ප්‍රතිඵල එළියට
කෙසේ නමුත් මේ පාර දුවෙක් ද පුතෙක් ද යනුවෙන් ඇය එම සටහනෙන් විමසා තිබේ.ඉතින් බොහෝ දෙනෙක් ඇයට සුබ පැeතුම් එක් කොට තිබූ අතර තවත් සමහරක් එය ලෝචිගේ අලුත් වීඩියෝ එකක් බවට සඳහන් කරයි.
කෙසේ නමුත් ඇය විසින් එවැනි ආකාරයෙ විඩියෝ පටයක් ද නිර්මාණය කර තිබේ.එම නිර්මාණය වෙනුවෙන් එලෙස ඇය පෙනී සිට ඇති බවට සඳහන්.ඇගේනැගණිය මුහුණු පොතට එක් කෙරූ සටහන මෙන්න.
දෙවෙනි පාරටත් පුංචි කෙනෙක් වෙන්න යන්නේ..😃😃 ඔයාලා හිතන්නේ දුවෙක්ද පුතෙක්ද?😜