කෙහෙළිය අද අධිකරණයට

Report

 හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනවා.

ඒ අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද රැගෙනවිත් තිබෙනවා.

ඒ එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවීමට නියමිත බැවිනි.

සහන සලසන අස්වැසුම මැයි සිට නවතිනවද? (VIDEO)

සහන සලසන අස්වැසුම මැයි සිට නවතිනවද? (VIDEO)

 

පාසල් ළමුන් ගැන වගකීමක් නැද්ද ?

පාසල් ළමුන් ගැන වගකීමක් නැද්ද ?