වහාම පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට..!

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines
By Sewvandhi Dec 08, 2024 11:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රිය අනතුරක් සිදු කිරීමේ සිද්ධියකට අදාළව මඩකලපුව - කරදියනාරු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, චෙන්කලඩි - කරදියනාරු මාර්ගයේදී ස්ථානාධිපතිවරයා ගමන් ගත් ජිප් රථයට පුද්ගලයෙකු ගැටීමෙන් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුව ඇති බවයි.

රියදුරන් මත් කරන අමුතුම කල්ලිය - ඔබත් අවධානයෙන් ඉන්න..

රියදුරන් මත් කරන අමුතුම කල්ලිය - ඔබත් අවධානයෙන් ඉන්න..

පසුව අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා චෙන්කලඩි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා මඩකලපුව රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

පොලිසිය සදහන් කළේ, අනතුරින් පසු ස්ථානාධිපතිවරයාද රෝහල් ගත වී ඇති බවයි.

අනිද්දා සිට දිවයින පුරාම සිදුවන දේ...

අනිද්දා සිට දිවයින පුරාම සිදුවන දේ...

………………………………………………………………………………………………

You may like this video 👇



ReeCha