සමුගෙන ගිය පියා වෙනුවෙන් ටජ්මහලක් හැදූ යාපනේ කන්දසාමි. - (VIDEO)

Jaffna
By Wayomi Apr 24, 2024 03:28 AM GMT
Wayomi

Wayomi

Report

තමන්ව මේ ලෝකයට බිහිකරපු මව්පියන්ව මහලු නිවෙස් වලට යවලා එහෙම නැත්නම් මහපාරේ දාල යන මේ කාලයේ තම මියගිය පියාව සිහිපත් කිරීම වෙනුවෙන් පුතෙකු විසින් කොටි ගණන් වියදම් කරමින් ටාජ් මහල් ආකාරයට සෑදු නිවහනක් පිලිබඳ පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වෙලා තියෙනවා.

බලන්නකෝ ඒක අපූරුව.