කන්දකාඩු රැඳවියන් 4ක් පැනයයි

Sri Lanka Police Sri Lanka Police Investigation Crime
By Gagana News Feb 25, 2025 08:57 AM GMT
Gagana News

Gagana News

Report

පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව්දෙනෙකු පැන ගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස පැන ගොස් ඇත්තේ, දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් බව සඳහන්.

පැනගිය රැඳවියන් 29ත් 34ත් අතර වයස්වල පසුවන්න බව වාර්තා වුනා.

මින්පෙරද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් කිහිපදෙනෙකුම පැන යාමේ සිදුවීම් වාර්තා වනවා.

චැම්පියන්ස් කුසලාන තරඟාවලියෙන් බංගලාදේශය සහ පකිස්ථානය ඉවතට

චැම්පියන්ස් කුසලාන තරඟාවලියෙන් බංගලාදේශය සහ පකිස්ථානය ඉවතට

පාසල් වසා තැබීමක් පිළිබද දැනුම් දීමක්...

පාසල් වසා තැබීමක් පිළිබද දැනුම් දීමක්...

 

ReeCha