ඉන්ධන සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් සුබ පණිවිඩයක්..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By krishani Aug 24, 2022 04:01 AM GMT
krishani

krishani

Report

සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් නෞකාවක් අද (24) දින දිවයිනට ළඟාවීමට නියමිතයි.

එමෙන්ම රුසියානු යූරල් බොරතෙල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 20,000ක් රැගත් නෞකාව ද ඊයේ රාත්‍රියේ දිවයිනට ළඟා වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join