බලන්නකෝ මේ දවස්වල හැමෝම කතාවෙන කමිදු මෙන්ඩිස්ගේ වෙඩින් ශූට් එක..(PHOTOS)

Cricket Gossip Today Sports Latest Headlines
By Gagana Apr 26, 2024 10:13 AM GMT
Gagana

Gagana

Report

මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැමෝගෙම අවධානයට ලක්වුණු සුපිරිම ක්‍රීඩකයෙක් තමයි කමිදු මෙන්ඩිස්.

ඔහු අයිසීසීයේ ක්‍රීඩකයා බවට ද පත් වුණා.

ඉතින් ඔහුගේ විවාහය පසුගියදා පැවැත්වුණා.

ඔහුගේ අතගෙන තිබුණු සුරූපි තරුණියක්.

එම ආදරණීය යුවල කරලා තිබුණු ෆොටෝ ශූට් එකට හැමෝගෙම අවධානය යොමු වෙලා තිබුණා.

බලන්නකෝ ලස්සන...

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery