මියගිය පාසල් සිසුවිය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ හෙළිදරව්වක්..සැකකරුට දුන් අලුත්ම තීන්දුව.(VIDEO)
Nihal Talduwa
Sri Lanka Police
Sri Lanka
Accident
By Aruna
කළුතරදී 16 හැවිරිදි දැරියක් අභිරහස් ලෙස මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු එළඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.
මේ අතර මිය ගිය ටිහාරා නිර්මානී නම් 16 හැවිරිදි පාසැල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ කටයුතු හා ඒ හා බැදුනු කාරණා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශන නිහාල් තල්දුව මහතා ද විශේෂ අදහස් දැක්වීමක් කර තිබේ.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා එම සිදුවීම් ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කර ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |