තවත් නීති විරෝධී විවාහ මංගල්‍යයක් (VIDEO)

covid19 quarantine wedding ceremony kalpitiya kandhakuliya
By Sewvandhi Jun 19, 2021 03:08 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කල්පිටියේ කන්දකුලීය ප්‍රදේශයේ රාත්‍රියේ දී පැවැත්වූ මංගල උත්සවයක් පිළිබඳ වාර්තා වේ. මෙම මංගල උත්සවය සඳහා කල්පිටිය පොලිසියෙන් අවසර ඉල්ලා අවසර නොලැබුණු පසුබිමක හොර රහසේම රාත්‍රියේ දී මෙම මංගල උත්සවය පවත්වා ඇත.

මෙහිදී මෙම සාදයට සහභාගි වූ සිව් දෙනකු දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සහභාගි වූ අනිත් අය සෙවීම සඳහා වීඩියෝ දර්ශන උපයෝගී කර ගන්නා බව පොලීසිය සඳහන් කළා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now