කජුගමදී බස් රථ දෙකක් ගැටී 20කට වැඩි පිරිසක් රෝහල්ගත කෙරේ. (PHOTOS)
Sri Lanka
Accident
By Wayomi
කජුගම ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ 23දෙනෙකු රෝහල්ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.
අනතුර හේතුවෙන් මේ වනවිට කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කජුගම ප්‍රදේශයෙන් අවහිර වී ඇති බවත් පොලිසිය සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |


