දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩසටහනකින් අනතුරුව එහි ප්‍රධානියෙක් මියයයි..

Sri Lanka Railways Department of Railways Death Railways
By Aruna Apr 23, 2024 04:35 AM GMT
Aruna

Aruna

Report

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වනවා.

වාර්තා වන අන්දමට, අනුරාධපුර ප්‍රදේශයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා ජීවිතක්ෂයට පත්වූ බවයි පැවසෙන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩසටහනකින් අනතුරුව එහි ප්‍රධානියෙක් මියයයි.. | K W Bandara Death

මියයන විට ඔහු වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කළ අතර ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ 32වැනි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාද වීම විශේෂත්වයක්.

............................................................

May you Like