“..මම මේ එකවුන්ට් එක මකා දාන්න තීරණය කළා..! මතක් වේවී ඔයාලව...!” - සටහනක් තබමින්, කේ. සුජිවාගේ දියණිය අංජලී සමාජ මාධ්‍යයෙන් සමුගනී ? (PHOTOS)

K sujeewa ajith muthukumarana Anjali raj kumar k sujeewa family
By Sithumi Jan 18, 2022 06:55 PM GMT
Sithumi

Sithumi

Report

“ඉඟි මරන තරු රෑන” ගීතයෙන් එක රැයින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය ඇය නමින් කේ. සුජිවා. වසර 18කට පසුව ඇගේ අලුත්ම ගීතයකුත් ඊයේ පෙරේදා දවසක එළියට ආවා ඔබට මතක ඇති. කේ. සුජිවාගේ දියණියන් දෙදෙනාත් දැන් සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රියයි. ඇගේ වැඩිමහල් දියණිය, අංජලී රාජ්කුමාර් පසුගිය දවසක ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ සටහනක් පළ කර තිබුණා.

“ආයුබෝවන් සඟයිනි... මම මේ ගිණුම මකා දාන්න තීරණය කළා..!! මාව අමතක කරන්න එපා. මට ඔයාලා නැතුව පාලු දැනේවී!” ලෙසයි ඇය එහි සටහන් කර තිබුණේ.

“ආයුබෝවන් සඟයිනි... මම මේ ගිණුම මකා දාන්න තීරණය කළා..!! මාව අමතක කරන්න එපා. මට ඔයාලා නැතුව පාලු දැනේවී!” ලෙසයි ඇය එහි සටහන් කර තිබුණේ.

කෙසේ නමුත්, එහි අවසානයේ ඇය මෙසේ ද සටහන් කර තිබුණා. “පින්තූරයට කැප්ශන් එකක් නැති නිසා මේක කොපි කරලා දැම්මේ. ඔයාලා හැමෝටම සුබ දවසක්....” 

ඇගේ මේ විහිලුවට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වලත් තිබුණා.


ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery