ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය අද දුන් තීන්දුව..

Johnston Fernando Sri Lanka Politician Sri Lanka
By krishani Aug 30, 2022 05:09 AM GMT
krishani

krishani

Report

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය කටයුතු කළේ ය.

ඒ 2013 වසරේ සතොස ආයතනයේ සේවකයන් සිය නිල රාජකාරිවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුලින් රජයට රුපියල් එකොලොස් ලක්ෂයකට අධික පාඩුවක් සිදු කළේ යැයි ගොනු කර තිබූ අධි චෝදනා අද(30) විභාගයට ගැනුණු අවස්ථාවේ දී ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join