තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් Covid ආසාදිත වෙයි.
covid19
parliament
PCR
Kaluthara
Jayantha Samaraweera
By Sewvandhi
රාජ්‍ය ඇමති ජයන්ත සමරවීරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින්, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ ඔහු කටයුතු කරනවා.
කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින්,ජාතික ලයිස්තුවෙනුයි, ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් වූණේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |