ආසාදිතයින් ප්‍රවාහනය කල බස් රථයේ ගැටුණු පාපැදිකරු මරුට
covid19
infection
Jaffna
Vattuwel
bicycle accident
By Sewvandhi
යාපනය වට්ටුවෙල් ප්‍රදේශයේදී කොවිඩ් ආසාදිතයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක, මාර්ගයේ ගමන් කරමින් සිටි පාපැදි කරුවෙක් ගැටීමෙන් එම පුද්ගලයා මියගොස් තිබේ.
ඉන් අනතුරුව එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ බව අප වාර්තාකරු පැවසීය.
එහිදී ගම්වැසියන් විසින් සිද්ධිය වූ ස්ථානයේ නවතා තිබූ බස් රථයට ගල් මුල් වලින් පහර දී තිබේ. පසුව එහි පැමිණි පොලීසිය සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |