කොස් කාලත් ඉවරයි..සිදුවන දේ මෙන්න..(VIDEO)

By Sewvandhi Dec 24, 2021 10:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දර්ගා නගරය දක්ෂිණ අධිවේගී ප්‍රවේශ මාර්ගය අසල කොස් අලෙවිකරණ වෙළෙන්දෙකු ලඟ කොස් ගෙඩියක් රුපියල් 1000ට අලෙවි කරන බව පාරිභෝගිකයෝ කියති.

ගෙඩියක් මිලදී ගැනීමේදී රුපියල් දාහක් වන අතර ගෙඩියක් හයට කපා ඉරුවක් අලෙවි කරනු ලබන්නේ රුපියල් දෙසීයට බව කියයි .

රට තුළ පවතින භාණ්ඩ මිලට සාපේක්ෂව කොස් මිල ද ඉහළ දැමීමට තමන්ට සිදුව ඇත්තේ කොස් ගස් හිමීයන්ද පසුගිය කාලයන්වලදී ඉතා අඩු මිලට දුන් කොස් ගෙඩියක මිල ඉහල දමා තිබීම හේතුවෙන් බව විමසීමේ දී එම වෙළෙන්දා පැවසීය. 

 ඇතැම් ප්‍රදේශවලින් නොමිලේ රැගෙන එන කොස්ද වෙළෙන්දන් ඉහළ මිලකට අලෙවි කරන බව ද වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now