කොළඹ දැවැන්ත වෙනසක්?. දැනන් හිටිය ද මෙහෙම දෙයක් ගැන..

Colombo Latest Headlines Decision Making
By krishani Apr 20, 2024 04:12 PM GMT
krishani

krishani

Report

එළඹෙන සතියේ දී අතිසුඛෝපභෝගී සුපිරි හෝටල් සංකීර්ණය වන ITC Ratnadipa Colombo විවෘත වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

කොළඹ දැවැන්ත වෙනසක්?. දැනන් හිටිය ද මෙහෙම දෙයක් ගැන.. | Itc Ratnadipa Colombo

මෙම හෝටල් සංකීර්ණය ඉදිකර ඇත්තේ ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින් ය.

මෙරට පළමුවරට දැකගත හැකි AHASA ONE Sky Bridge අහස් පාලමෙන් යුක්ත වීම මෙහි ඇති විශේෂත්වය වේ.

කෙසේ වෙතත්, ඉන්දියාවෙන් පිටත විවෘත කෙරෙන පළමු ITC හෝටලය ද මෙය වීම ද විශේෂත්වයක් වේ.