අකුරැස්සේ ප්‍රදේශයකට නැවත දැනුම්දෙන තුරු ඇතුළුවීම තහනම්.
Sri Lanka
Southern Province
Landslide In Sri Lanka
Weather
By Hashini
නායයෑමට ලක් වූ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තැන්පිටහේන කන්ද ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු ඇතුළු වීම තහනම් කර තිබෙනවා.
එම ප්‍රදේශය විශේෂඥ කණ්ඩායම්වල පරික්ෂාවට ද ලක් කෙරුණා.
ඊයේ (06) පස්වරුව වනවිට කඳු පාමුල සිටි අවදානම් පවුල් සියල්ල එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
එම ප්‍රදේශයට මේ වන විට පොලිස් ආරක්ෂාවද ලබා දී තිබෙනවා.
