අනේ අපොයි... නැවෙන් ලැබෙන්න ගිය ආධාර ටික හමුදාවෙන් නවත්තලා

Report

ඉතාලියේ සිසිලියා දූපතෙන් ගමන් ආරම්භ කළ නෞකාව සමඟ සබඳතා මේ වන විට බිඳවැටී ඇති බව "ෆ්‍රීඩම් ෆ්ලෝටිලා" සන්ධානය ප්‍රකාශ කර ඇත.

නෞකාවේ සිටි පුද්ගලයින් දෑත් ඉහළට ඔසවාගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති බව වාර්තා වෙයි.

පාසල් දැරියගේ ඇස් රතු වූ විහිළුව...ජීවිතයෙන් වන්දි ගෙවයි

පාසල් දැරියගේ ඇස් රතු වූ විහිළුව...ජීවිතයෙන් වන්දි ගෙවයි

ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය සඳහන් කළේ, එම නෞකාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ගමන් කරමින් සිටින බවය.

කෙසේවෙතත්, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පෙර පැවසූයේ, එම නෞකාව ආපසු හැරවිය යුතු බවයි.

හමාස් සටන්කාමීන් වෙත ආයුධ පිරිනැමීම අවහිර කිරීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ග ගන්නා බවද ඊශ්‍රායල බලධාරීන් අවධාරණය කර ඇත.

කොරෝනා නොවෙයි තවත් බිහිසුණු වෛරසයක්? - මෙන්න අනතුරු ඇඟවීම!

කොරෝනා නොවෙයි තවත් බිහිසුණු වෛරසයක්? - මෙන්න අනතුරු ඇඟවීම!