යුද ගිනි මැද ගාසා වැසියන්ට සටන් විරාමයක්..ලොවම සතුටු කරමින් කැබිනට් අනුමැතියත් හිමිවෙයි..
By Sewvandhi
ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුම අනුමත කර ඇත.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, මේ සම්බන්ධයෙන් වන අවසන් එකඟතාවය ප්‍රධාන අමාත්‍ය මණ්ඩල රැස්වීම අනතුරුව අද පස්වරුවේ තීරණය කිරීමට නියමිත අතර, ඉරිදා වන විට පළමු ප්‍රාණඇපකරුවන් පිරිස මුදාහැරීමට නියමිත බවයි.
…………………………………………………………………………………
You may like this video 👇