හමාස් රෝහලකට ඇතුළු වුණු ඊශ්‍රායලය හමුදාව...

United States of America Israel World Israel-Hamas War Gaza
By Hashini Nov 15, 2023 07:13 AM GMT
Hashini

Hashini

Report

ගාසාහි විශාලතම රෝහල වන අල් ශිෆා රෝහලේ ඊශ්‍රායල හමුදා විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මීට පෙර ද ඊශ්‍රායලය විසින් රෝහල අවට ප්‍රහාර දියත් කොට ඇති බවයි.

හමාස් රෝහලකට ඇතුළු වුණු ඊශ්‍රායලය හමුදාව... | Israel Army Entered A Hamas Hospital 

රෝහල් සංකීර්ණය වෙත ඇතුළු වූ පළමු අවස්ථාව මෙය වනවා.

ඊශ්‍රායල හමුදාවන් එරට වේලාවෙන් අලුයම 2ට පමණ රෝහල් සංකීර්ණය වෙත ඇතුළු වී තිබෙනවා.

ඇමරිකාව ඇතුළු පාර්ශව විසින් ප්‍රකාශ කර ඇත්තේ අල් ශිෆා රෝහල ආශ්‍රිතව හමාස් සංවිධානයේ අණදෙන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බවයි.

ඊශ්‍රායලය පවසන්නේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි. 

ලංකාවත් දැන් ඉන්දියාව වගේ වෙලාද? - බාලවයස්කාර දැරියක් ගබ්සා කරලා කළ අපරාධයක්.

ලංකාවත් දැන් ඉන්දියාව වගේ වෙලාද? - බාලවයස්කාර දැරියක් ගබ්සා කරලා කළ අපරාධයක්.


ReeCha