අද උදෑසන සිට ප්‍රදේශ 29ක් හුදෙකලා කෙරේ...එම ප්‍රදේශ මෙන්න.
Police
Shavendra Silva
Isolating
By Aruna
කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 කට අයත් ග්‍රාම නිලධාරි වසම් 24ක් අද අලුයම 4.00 සිට හුදෙකලා භාවටය පත්කර තිබෙනවා.
මේ බව යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ ප්‍රකාශ කළා.
මේ අතර අද (21) උදෑසන 4 සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ද හුදකලා කර තිබේ.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, කොත්මලේ පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් එලෙස හුදකලා කෙරෙන බවයි.
ඒ අනුව කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ කලුදමද, හපුගස්තලාව, වීරපුර, බෙරමණ දකුණ සහ පහළගොරක ඔය යන ග්‍රාම නිලධාරි වසම් හුදකලා කර තිබේ.
ඒ අනුව හුදෙකලා කරනු ලබන ප්‍රදේශ වන්නේ,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

